සිංහලේන් ලිවිමට.

සිංහලේන් ලිවිමට.
බැනර් එක කිලික් කරන්න.

Wednesday, November 22, 2017

හොයන සල්ලි එලියට ගන්නෙ කොහොමද? payza and paypal

හොයන සල්ලි එලියට ගන්නෙ කොහොමද?


ලංකාවට සල්ලි ගන්න පුලුහන් පේපැල් එකක් හදමු මම සල්ලි ගන්නේත් මේ විදිහට තමයි

මේන්න විඩියෝ එක



වැදගත්ම ප්‍රස්නේ තමයි මේක.  ලංකාවට සල්ලි ගෙන්න ගන්න තියෙන පහසුම විදිහ තමයි Payza කියන්නේ.  ඒක හරියට ඔන්ලයින් බැංකු ගිනුමක් කියලා හිතන්නකෝ.  ඔයාට කැමති තරම් කල් ඔයා අර සයිට් වලින් හොයන සල්ලි ඒකට දාල තියන්න පුලුවන්.  ඔයාට ඕන වෙලාවට ඔයාගේ කාර්ඩ් එකට දා ගන්න පුලුවන්.

මෙතනින් Payza  එකවුන්ට් එකක් හදාගන්න  

 


මන් හිතනවා මේ පෝස්ට් එක කියවන ඔයාට ටිකක් හරි internet දැනුමක් තියෙනවා කියලා. ඒ නිසා මන් Payza එකවුන්ට් එකක් හදාගන්න හැටි කියලා දෙන්නේ නෑ.  ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා වගේ සරලව හදන්න පුලුවන් ගිනුමක්.  ඔයාට එන ගැටලු ඔක්කොම මේ පොස්ට් එකේ පහලින් කමෙන්ට් එකක් ටයිප් කරලා පෝස්ට් කරන්න.

ඊට පස්සේ ඔයා තව පොඩි වැඩක් කරන්න ඕන. ඔයාගේ visa atm කාර්ඩ් එක තියෙන බැන්කුවට කෝල් එකක් දීල හරි,  ගිහින් හරි ඒ කාර්ඩ් එක ඔන්ලයින් ගනුදෙනු කරන්න පුලුවන් විදිහට හදාගන්න.  ඊට පස්සෙ Payza එකට ඒ කාඩ් එක ඇඩ් කරලා කාර්ඩ් එකට සල්ලි දාගන්න පුලුවන්.  සේරටම කලින් මේ වැඩේ කරගන ඕන.  මොකද ඔයාට ඇඩ් ක්ලික් වැඩේ පටන් ගන්න නම් සයිට් එකට සල්ලි ටිකක් දාලා  තමයි පටන්ගන්න ඕන.  නැත්නම් ඔයාට වෙන ජොබ් එකකුත් කරන්න වෙයි ජීවත් වෙන්න.  විශ්වාස කරපන් සහෝ.  මේකෙන් උබට සුපිරි ලයිෆ් එකකට ඕන කරන සල්ලි හොයාගන්න පුලුවන්.

ඔන්න දැන් ඔයාට යම් තරමකට තේරෙන්න ඇති ඇඩ් ක්ලික් වලින් මුදල් උපයන විදිහ ගැන.  ඉතින්, පහල පෝස්ට් එකේ තියෙන බැනර් දෙකෙන් සයිට් දෙකේ රෙජිස්ටර් වෙන්න.  සුබ පැතුම්


රෙෆරල්ස්ලා රෙන්ට් කරමු


                    රෙෆරල්ස්ලා රෙන්ට් කරමු



මේ තමයි ගොඩ දෙනෙක් නොදන්න දේ ඇඩ් ක්ලික් වල. ඒත් ඔයාට ඇඩ් ක්ලික් සයිට් එකකින් සල්ලි හොයන්න ඕන නම් මේක කරන්නම වෙනවා. මේක තමයි ගොඩක් අය නොදන්න වැඩේ ඇඩ් ක්ලික් වල. හරි.  ඔයා දැන් දන්නවනේ ඇඩ් ක්ලික් කරන විදිහ.  දැන් බලන්න රෙෆ් ලා රෙන්ට් කරන විදිහ. මුලින්ම සයිට් එකට ලොග් වෙලා ඉන්න වෙනවා.  පහල පොටෝ එක බලන්න.



ඊට පස්සෙ ඔයාට පුලුවන් අවශ්ය රෙෆරල්ස්ලා ගාන ඉන්න පැක් එක ‍තෝරගන්න.




ඔයාට අවශ්ය රෙෆරල්ස්ලා ගාන ‍තෝරගෙන යට තියෙන Rent now  එබුවම ඒ ගාන ඔයාගෙ එකවුන්ට් එකට තප්පරේකින් එනවා, ඊට පස්සේ ඔයා හොයාගන්න rent refarals කියන එකට යටින් තියෙන rented refarals කියන බටන් එක.  එක එබුවම ඔයා රෙන්ට් කරපු රෙෆරල්ස්ලගෙ ලිස්ට් එක වැටෙනවා. 


 මන් ඔයාට කියන්නම් රෙෆරල්ස්ලගෙන් ගොඩක් ලාබ ගන්න විදිහක්. දැන් අපි රෙන්ට් කරන රෙෆ් ලා ඔක්කොම එක වගේ ක්ලික් කරන් නෑනේ.  අඩුවෙන් ක්ලික් කරන අයගෙන් අපිට එන්නේ අඩු ගානක්. ඒ නිසා සයිට් එකේ ඔප්ශන් එකක් තියෙනවා එහෙම අඩු අයව ඩිලීට් කරල අලුත් අයව ගන්න.  එක් කෙනෙක් ඩිලීට් කරන්න ඩොලර් ශත 0.4 වගේ ගානක් යනවා.  ඒත් ඔයාට මේක විස්තර කරලා කීවොත් ටේරුමක් නැති නිසා ම්න් පොටෝ එකක් දාන්නම්. 



 දැන් මේකයි ඔයාට කරන්න තියෙන්නේ. ඔයාට පේනවා නේද ඔය රතු පාටින් මාර්ක් කරපු ටික් එක දාපු තැනට මෙහා 5න් පටන් ගන්න අංක වගයක් තියෙනව.(5.712)  . හැම රෙෆ් ටම එහෙම අගයක් තියෙනවා ඔයාට පේනවනේ.
6.043 , 6.250 වගේ. මන් ඔයාට කියන්නම් මන් කරන විදිහ.  ලාබේ උපරිම කරගන්න මන් කරන්නේ මේ ක්ලික් අගය 6.00 ට වඩා වැඩි රෙෆ් ලා තියාගෙන ඊට අඩු අයව රීසයිකල් (ඩිලීට්) කරනව, ඔයට පේනවානේ මන් මේ ටික් එක දාල තියෙන රෙෆ් ගේ ක්ලික් අගය 5.712  (ඊ තලේ ලග තියෙනවා ඒ නම්බරේ)  ඒ වගේ බලලා,  6 ට අඩු හැම කෙනාම රීසයිකල් කරන්න,

මෙහෙමයි කරන්නේ.  6ට අඩු කෙනා කෙලින් ටික් එක දාන්න.  ඊට පස්සේ යටම තියෙන please select an option එකෙන් ‍තෝරගන්න i want to recycle them කියලා.  අන්තිමට යටම තියන බටන් එක ඔබන්න.  එච්චරයි.

ඇඩ් ක්ලික් සයිට් එකට සල්ලි දාන හැටි.


           ඇඩ් ක්ලික් සයිට් එකට සල්ලි දාන හැටි.



සේරටම කලින් අපි මේ සයිට් එකට සල්ලි දාල මේකේ මෙම්බර්ශිෆ් එක & රෙෆරල්ස්ලා ගන්න ඕනා. මන් මේ පෝස්ට් එකෙන් කියන්නේ සල්ලි දාල මෙම්බර්ශිෆ් එක ගන්න හැටි.. පහත පෝස්ට් එක බලන්න.



payza  එකෙන් ඇඩ් ක්ලික් සයිට් එකට සල්ලි දාන්නත් පියවර ටිකක් තියෙනවා,  ඔය උඩ තියෙන add funds ක්ලික් කරලා තමයි පටන්ගන්නේ.  ඔයාට මොකක් හරි ඒ සම්බන්ද ගැටලුවක් ආවොත් මාව කන්ට්‍රැක් කරගන්න.  විනාඩියෙන් කෝල් එකකින් තේරුම් කරලා දෙන්නම් කරන විදිහ.

 My number : 0772641126

  

 සල්ලි දාල තමයි ඔයාට ගෝල්ඩන් මෙම්බර්ශිප් එක ගන්න වෙන්නේ.  හැබැයි මෙම්බර්ශිප් එක ගන්නෙ නැතුව සයිට් එකට සල්ලි දාල රෙෆ් ලා අරන්, ලාබයක් ගන්න බෑ,  මොකද මෙම්බර්ශිප් එක නැතුව රෙෆ් ලගේ ආදායමෙන් 40% එන්නේ.  ඒ නිසා රෙෆ් ලා ගන්න කලින් 10$ කට  තියෙන golden membership එක ගන්න.  පහල පොටෝ එක බලන්න. 




දැන් එනවා මෙම්බර්ශිප් ලිස්ට් එක.  එතනින් ‍තෝරගන්න




මුලින්ම පටන්ගන්න තියෙන කෙනෙක්ට හොදම පැකේජ් එක තමයි මේ.  හැබැයි යට තියෙන බොක්ස් එකෙන් monthly gold කියලා හරියට නම සිලෙක්ට් කරන්න.  එච්චරයි.  දැන් බලන්න ඊ ලග පෝස්ට් එකෙන් රෙෆරල්ස්ලා රෙන්ට් කරන හැටි.

Scarlet-clicks සයිට් එක ගැන A to Z වෙනකම් සිංහලෙන්


         Scarlet-clicks සයිට් එක ගැන A to Z වෙනකම් සිංහලෙන්



මුලින්ම මේක අහගන්න.  ඔයා මේ බලන්නේ රුපියල් 7000ක් 8000ක් දීලා කරන කෝර්ස් එකක් හරිද, ඊ මනි කෝර්ස් කරන අය කරන්නෙත් මේ ගැන උඩින් පල්ලෙන් කියලා දීල සල්ලි ටික ගන්න එක, ‍ෆ්‍රී හම්බෙන නිසා අවතක්සේරු නොකර මුල ඉදන්ම කියවන්න. දැන් මං කියලා දෙන්නම් ඇඩ් ක්ලික් ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට උනත් මුල ඉදලා තේරෙන විදිහට.


මතකයි නේද කලින් පෝස්ට් එකේදි අපි මේ ස්කාලට් ක්ලික්ස් සයිට් එකේ රෙජිස්ටර් උනා.  දැන් ඔයාට ඕනම වෙලාවක සයිට් එකට ලොග් වෙන්න පුලුවන්.

දැන් ලොගින් ඔබන්න.  රතු පාටින් මාර්ක් කරලා තියෙන එක.






දැන් මෙහෙම එයි. අලුත් පාස්වර්ඩ් ගහන්න එපා.  කලින් රෙජිස්ටර් වෙද්දි ගහපු පාස්වර්ඩ් එකයි,  සයිට් එකට ඔයා පාවිච්චි කරන්න හිතන් ඉන්න නමයි ගහලා,  අර කො‍ටුවෙ තියෙන අකුරු හරි ඉලක්කම් හරි පහල කො‍ටුවෙ ගහලා ලොගින් ඔබන්න. එතකොට මෙහෙම එකක් එයි

  

 ඔන්න දැන් ඔයා ඔයාගේ එකවුන්ට් එකේ ඉන්නේ.  දැන් තමයි අපි වැඩ පටන්ගන්න හදන්නේ.  මන් මුලින්ම ඔයාට කියලා දෙන්නම්  ඇඩ් බලන හැටි.  පහල පොටෝ එක බලන්න




 ඔය රතු පාටින් මාර්ක් කරලා තියෙන එක ඔබන්න.  ඇඩ් බලන්නේ එතනින්. ඊ ලගට  ඔයාලට ඇඩ් ලිස්ට් එක එයි.  පහල පොටෝ එක බලන්න





මේක හොදට මතක තියාගන්න. එක පාර බලන්න පුලුවන් එක ඇඩ් එකක් විතරයි. ඇඩ් එක බලනකොට ස්ක්‍රීන් එක මිනිමයිස් කරන්න,  වෙන පි‍ටුවකට යන්න බෑ. ඇඩ් එක ලෝඩ් වෙනක්ම් ඉන්න ඕන.  පහල පොටෝස් ටික බලන්න,





ඔය කොල පාට හරිය වැ‍ටුනා කියන්නේ ඔයාගේ ස්කාලට් ක්ලික් එකවුන්ට් එකට ඇඩ් එකට ගෙවන සල්ලි ගාන ආවා කියන එක.  දැන් ඒ වින්ඩෝ එක ක්ලෝස් කරන්න.  ඔය විදිහට ඇඩ් ඔක්කොම වගේ බලන්න.  (ඔක්කොම බලන්න කියලා නියමයක් නෑ.  10කට වඩා බලන්න)

 ඔන්න ඔහොමයි ඇඩ් බලන්නේ.  දැන් බලන්න ඊ ලග පෝස්ට් එක.  ඒක ගොඩක් වැදගත්

සල්ලි අතට ගන්න ඩෙබිට් කාර්ඩ් එකක් හදමු


   තමන්ටම කියලා ඩෙබිට් කාර්ඩ් එකක් හදාගමු


හරි.  දැන් මේක අහගන්න. ඔයාට පොඩ්ඩක් කම්මැලිකම පැත්තකට දාල ටවුන් එකට යන්න වෙනවා.  යන්න HNB බැන්කුවට.  මොකද HNB ඩෙබිට් කාර්ඩ් එක තමයි මේ වැඩේ කරන්න ලේසිම. අනික ඩෙබිට් කාර්ඩ් එක හදාගත්තම ඔයාට පුලුවන්


*  රී ලෝඩ් දාගන්න.

*  ගෙදර ඉදන් කාර්ඩ් එකේ බැලන්ස් එක බලන්න.

*  ගෙදර ඉදන් ගෙවීම් කරන්න. 

කෑමකට එලියට ගියාම ඔයාගේ visa debit කාර්ඩ් එකෙන්ම ගෙවන්න පුලුවන්, දැන් ගොඩක් තැන් වල visa කාර්ඩ් බාරගන්නවා



 
මේ වගේ  අමතර වාසි ගොඩකුත් තියෙනවා. 
ඉතින් ඔයා HNB බැන්කුවට ගිහින් ඒකෙ ඉන්න සිකුරිටි ට කියන්න මට අලුත් එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕන කියලා.  එතකොට එයා ෆෝර්ම් එකක් දෙයි. ඒක පුරවන්න.  දන්නේ නැත්නම් සිකුරිටි ගෙන් උදව් ගන්නත් පුලුවන්.  ඒක පුරවලා එතන ක්වුන්ටරේක ඉන්න  කෙනෙක්ට දෙන්න.

රුපියල් 2000ක් යනවා HNB එකේ එකවුන්ට් එකක් ඕපන් කරන්න. (ඔයා කාර්ඩ් එක හදාගත්තම ඒ 2000න් 1500ක් විතර ATM එකෙන් එලියට ගන්න පුලුවන්.)  ඒ නිසා 2000කුත් එක්කම දෙන්න.  ඊට පස්සෙ ඔයා ඒ නෝනට හරි මහත්තයට හරි කියන්න මට "නෙට් එකෙන් සල්ලි ගෙන්නගන්න/ගෙවන්න පුලුවන් විදිහට ඩෙබිට් කාර්ඩ් එක හදලා දෙන්න කියලා"  එතකොට තව ෆෝර්ම් එකක් දෙයි පුරවන්න.

ඔය ටික ඉවර කරන්න විනාඩි 15ක් යයි.  ඊට පස්සේ එයා අහයි මොබයිල් බෑන්කින් ඇක්ටිව් කරන්නද කියලා.  ඔයා ඒකට එකෙන්ම හා කියන්න.  නැත්නම්,  ඔයාගේ සමහර ගනුදෙනු කාර්ඩ් එකෙන් කරනකොට බැන්කුවට කෝල් කරලා ඒ ගනුදෙනුවට අදාල පාස්වර්ඩ් එක අහගන්න ඕන නෑ,  කෙලින්ම ඔයා දාන පෝන් නම්බරේටම පාස්වර්ඩ් එක එනවා. මතක ඇතුව ඔයාගෙ නම්බරයක් දාන්න.

මූලික දැනුම

මං මුල ඉදන්ම කියලා දෙන්නම් තේරෙන භාශාවෙන් වැඩේ කරන හැටි.




ඇඩ් ක්ලික් කරනවා කියන්නේ මේකයි යාලු.   ඔයා ඒ රෙජිස්ටර් වෙන සයිට් එකේ අයිතිකාරයෝ ඉන්නවා නේද?  එයාල ඔයාට නොමිලේ දවසකට ඇඩ් 20ක් හරි 30ක් හරි ක්ලික් කරන්න දෙනවා.  ක්ලික් කරනවා කියන්නේ,  ඔයා ඒ ඇඩ් එක උඩ ඔබලා ඒ ඇඩ් එක වෙන පේජ් එකක ලෝඩ් උනාම තප්පර 30ක් විතර ඒ පේජ් එකෙ ඉදලා ඇඩ් එක බැලුවා කියලා ඔප්පු  කරන්න, එයාල දෙන පොටෝ එකක් උඩ ක්ලික් කරලා අයින් වෙන්න ඕන. හැම ඇඩ් එකටම එයාල පොඩි ගානක් ගෙවනවා.  ඔය විදිහට ඇඩ් 20ක් විතර බලන්න ඕන.  විනාඩි 15ක් යයි ඒකට.
ඒත් ඔයාට ඒකෙන් දවසකට හොයන්න පුලුවන් රුපියක් 2ක් ,3 ක් වගේ ඉතාම සුලු මුදලක්.
ඔන්න දැන් තමයි වැදගත්ම වැඩේ තියෙන්නේ.  මන් ඔයාට හදුන්වලා දෙන සයිට් 2ම මේ වැඩේ තියෙනවා.  සරලව කියන්නම්.
අපිට පුලුවන් අපි වගේ ඒ සයිට් එකේ රෙජිස්ටර් වෙලා, ඇඩ් ක්ලික් කරන තව සාමජිකයින්ව කුලියට ගන්න.
   උදාහරනයක් කියනවා නම්, ඔන්න අපි සයිට් එකට ගානක් ගෙවලා,  අපි වගේම දිනපතා ක්ලික් කරන අය 500ක් කුලියට ගත්තා කියලා හිතමුකෝ. (එයාලට තමයි රෙන්ට් එකට ගන්න රිෆරල්ස්ලා කියන්නේ)
  එතකොට ඔයාට මතකද මන් මුලින් කීවා ඔයාට දවසකට ඇඩ් බලනවට එයාල රුපියල් 3ක් වගේ ගෙවනවා කියලා.ඉතින් දැන් ඔයා කුලියට ගත්තු 500 දෙනාටත් එහෙම රුපියල් 3 ගානේ ගෙවනවා නේද ඒ සයිට් එකෙන්.
 අන්න ඒ 500 දෙනා දිනපතා හොයන රුපියල් 3  ඒව 500ක් ඔයාට ලැබෙනවා ඔයා එයාලව කුලියට ගත්ත කාලේ ඇතුලත හැම දවසෙම. (සාමාන්යෙන් මාසෙකට තමයි කුලියට දෙන්නේ)  එතකොට ඔයාට දවසට රුපියල් 1500ක් එනවා ආදායම. (එයාල හොයන ගාන අපිට ආව කියලා ඒක එයාලගෙන් අඩුවෙන් නෑ.  සයිට් එකේ අයිතිකාරයා ගෙන් තමයි ඒක කැපෙන්නේ. ඔයා හිතන්න මෙහෙම.  ඔයාගේ පෝන් එකේ තියෙන සින්දුවක් බ්ලූ ටූත් වලින් වෙන පෝන් එකකට යැව්වා කියලා ඒ සින්දුව ඔයාගේ පෝන් එකෙන් කැපෙන්නේ නෑ නේද?  මේකත් ඒ වගේ)
  ඒත් අමතක කරන්න එපා.  සයිට් එකේ අයිති කාරයෝ ඔයාට ඒ 500 දෙනා නිකන් නෙවෙයි දෙන්නෙ.  එයාල ගානක් අය කරනවා කුලියට දෙනවට.  හිතන්න එයාල ඒ 500 දෙනාව ඔයාට දුන්නේ රුපියල් 10000කට කියලා.
   ඔයාට ඒ 500 දෙනාගෙන් දවසකට රුපියල් 1500ක් එනවා නම්  1500 වැඩිකරන්න 30න්. මාසෙට දවස් 30ක් තියෙන නිසා.  එතකොට එනවා රුපියල් 45000ක්.
 එතකොට ඔයාගේ ලාබේ කීයද?  45000න් 10000ක් අඩු උනාම ඔයාට මාසෙට 35000ක් එනවා ලාබේ.
ඒ 35000නුත් තව ටිකක් අඩුවෙනවා.  මොකද, සයිට් එකේ අයිති කාරයො ඔයාට එක එක ගනන් වලට තියෙන මෙම්බර්ශිප් දෙනවා.  දවස් 30කට හරි  දවස් 365 කට හරි,  ඒකටත් යම් මුදලක් ගෙවන්න ඕන. කොහොමත් ඉලක්කම් 5ක ආදායමක් (ලාබයක්) අනිවා එනවා 

ඒත් මේක මතක තියාගන්න.  මන් මේ අද ඉන්න තැනට එන්න ආපු ගමන පටන් ගත්තේ සයිට් එකට රුපියල් 8000ක් දාලා.  ඊට පස්සේ මට ආපු ආදායම මන් එලියට ගන්නෙ නැතුව සයිට් එකේම දාල තව අය කුලියට ගත්තා. අන්තිමට මට දැන් ඇති කියලා හිතුනම තමයි මන් සල්ලි ක්‍රෙඩිට් කාර්ඩ් එකට දා ගත්තේ.

මන් මේක සරලව කීවේ.  තේරුම් නැත්නම් ආයේත් කියවන්න.  ඔයාට ඕන නම් 500 දෙනෙක් නෙවෙ,  දහස් ගනන් කුලියට ගන්න පුලුවන්. ඒත් ඒ සේරටම කලින් පොඩි වැඩක් කරන්න ඕන.  ඊ ලග පෝස්ට් එක බලන්න.

Wednesday, May 18, 2016

PTC SITE වලින් ලේසියෙන් අන්තර් ජාලයෙන් මුදල් හොයන විදිහ. 2017

                                  වැදගත්


සේරටම කලින් මේක කියන්න ඕන.  මමයි මෙතන ඔයාට මේ දේ කියලා දෙන කෙනා. ඒ නිසා ඔයා මන් මේ කරන්නේ බොරුව කියලා හිතන් මේක කියවනව නම් ඔයාගෙයි මගෙයි ටයිම් අපරාදේ. මට ඇත්තටම තේරෙන් නෑ මෙච්චර ලංකාවේ මිනිස්සු ඉන්නවා.  ඒත් මේ සයිට් එකේ ඉන්න මෙම්බර්ස්ලා ලක්ශ 9න් ලන්කාවේ අය 10ක් වත් නෑ,
ඒ නිසා කරුනාකරලා උනන්දුවෙන් කියවන්න. 
 1 වෙනි පෝස්ට් එක කියවලා එකපරට 3 වෙනි එක කියවන්න එපා.  කරනවා නම් දෙයක් හරියට කරන්න.  අතරින් පතර කියවනවා නම් ඔයා මේ කරන්නේ බොරු වැඩක්.


මුලින්ම මේක අහන්න.  මේ ජොබ් එක කරන්න ඔයාට කම්පියුටරයක් & ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් ඕන.

 ඒ වගේම ඔයා මීට කලින් මන් මේ පහල දාල තියෙන සයිට් වල රෙජිස්ටර් වෙලා උන්න නම්,  ආයේ මෙතන දාල තියෙන ලින්ක් එකෙන් ආයෙමත් රෙජිස්ටර් වෙන්න එපා.

එහෙම උනොත් උන් එකවුන්ට් 2ම බ්ලොක් කරයි.  1 IP එකකට 1 එකවුන්ට් එකක් විතරයි හදන්න පුලුවන්. 

කලින් යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි කොහොම හරි මතක් කරගෙන ලොග් වෙන්න.  එහෙම නැත්නම්, කලින් එකවුන්ට් එක හදද්දි පාවිච්චි නොකරපු  වෙනම ඩොන්ගල් එකකින්/කම්ප්යුටර් එකකින් ආයේ රෙජිස්ටර්  වෙන්න මේ ලින්ක්ස් වලින්.

ඊට පස්සේනොදන්න දෙවල් කරන්න එපා. බයවෙන්න එපා.  මේ සයිට් වල අයිතිකරයෝ බොරු කරන අයට අකමැතී. ඔයා හොරයක් බොරුවක් නොකරනවා නම් එයාල ඔයාලව සාදරයෙන් පිලිගනී, ඔයා ගෙදර මැශින් එකෙන් මේ වැඩේ කරනවා නම් ඒ මැශින් එකෙන් විතරයි වැඩේ කරන්න පුලුවන්. වෙන කොහෙ හරි ගිහින් ඔයාගේ එකවුන්ට් එකට ලොග් උනොත් එයාල ඒක බ්ලොක් කරනවා.  එයාලගේ නීතියක් තියෙනවා එක්කෙනෙක්ට එකවුන්ට් 2ක් තියෙන්න බෑ කියලා. ඊට පස්සෙ ඔයාට සයිට් එක පුරුදු වෙනකම් 


මීට කලින් රෙජිස්ටර් වෙලා නැති අය ගින්නක් නැතුව පහලම තියෙන පෝස්ට් එකේ තියෙන බැනර් වලින් රෙජිස්ටර් වෙන්න






Scarlet-Clicks  රේජිස්ටර් වෙන්න.


ඔයා නොදන්න දේවල්, ගැටලු ඔක්කොම මේ පොස්ට් එකේ පහලින් කමෙන්ට් එකක් ටයිප් කරලා පෝස්ට් කරන්න.