සිංහලේන් ලිවිමට.

සිංහලේන් ලිවිමට.
බැනර් එක කිලික් කරන්න.

Wednesday, November 22, 2017

රෙෆරල්ස්ලා රෙන්ට් කරමු


                    රෙෆරල්ස්ලා රෙන්ට් කරමු



මේ තමයි ගොඩ දෙනෙක් නොදන්න දේ ඇඩ් ක්ලික් වල. ඒත් ඔයාට ඇඩ් ක්ලික් සයිට් එකකින් සල්ලි හොයන්න ඕන නම් මේක කරන්නම වෙනවා. මේක තමයි ගොඩක් අය නොදන්න වැඩේ ඇඩ් ක්ලික් වල. හරි.  ඔයා දැන් දන්නවනේ ඇඩ් ක්ලික් කරන විදිහ.  දැන් බලන්න රෙෆ් ලා රෙන්ට් කරන විදිහ. මුලින්ම සයිට් එකට ලොග් වෙලා ඉන්න වෙනවා.  පහල පොටෝ එක බලන්න.



ඊට පස්සෙ ඔයාට පුලුවන් අවශ්ය රෙෆරල්ස්ලා ගාන ඉන්න පැක් එක ‍තෝරගන්න.




ඔයාට අවශ්ය රෙෆරල්ස්ලා ගාන ‍තෝරගෙන යට තියෙන Rent now  එබුවම ඒ ගාන ඔයාගෙ එකවුන්ට් එකට තප්පරේකින් එනවා, ඊට පස්සේ ඔයා හොයාගන්න rent refarals කියන එකට යටින් තියෙන rented refarals කියන බටන් එක.  එක එබුවම ඔයා රෙන්ට් කරපු රෙෆරල්ස්ලගෙ ලිස්ට් එක වැටෙනවා. 


 මන් ඔයාට කියන්නම් රෙෆරල්ස්ලගෙන් ගොඩක් ලාබ ගන්න විදිහක්. දැන් අපි රෙන්ට් කරන රෙෆ් ලා ඔක්කොම එක වගේ ක්ලික් කරන් නෑනේ.  අඩුවෙන් ක්ලික් කරන අයගෙන් අපිට එන්නේ අඩු ගානක්. ඒ නිසා සයිට් එකේ ඔප්ශන් එකක් තියෙනවා එහෙම අඩු අයව ඩිලීට් කරල අලුත් අයව ගන්න.  එක් කෙනෙක් ඩිලීට් කරන්න ඩොලර් ශත 0.4 වගේ ගානක් යනවා.  ඒත් ඔයාට මේක විස්තර කරලා කීවොත් ටේරුමක් නැති නිසා ම්න් පොටෝ එකක් දාන්නම්. 



 දැන් මේකයි ඔයාට කරන්න තියෙන්නේ. ඔයාට පේනවා නේද ඔය රතු පාටින් මාර්ක් කරපු ටික් එක දාපු තැනට මෙහා 5න් පටන් ගන්න අංක වගයක් තියෙනව.(5.712)  . හැම රෙෆ් ටම එහෙම අගයක් තියෙනවා ඔයාට පේනවනේ.
6.043 , 6.250 වගේ. මන් ඔයාට කියන්නම් මන් කරන විදිහ.  ලාබේ උපරිම කරගන්න මන් කරන්නේ මේ ක්ලික් අගය 6.00 ට වඩා වැඩි රෙෆ් ලා තියාගෙන ඊට අඩු අයව රීසයිකල් (ඩිලීට්) කරනව, ඔයට පේනවානේ මන් මේ ටික් එක දාල තියෙන රෙෆ් ගේ ක්ලික් අගය 5.712  (ඊ තලේ ලග තියෙනවා ඒ නම්බරේ)  ඒ වගේ බලලා,  6 ට අඩු හැම කෙනාම රීසයිකල් කරන්න,

මෙහෙමයි කරන්නේ.  6ට අඩු කෙනා කෙලින් ටික් එක දාන්න.  ඊට පස්සේ යටම තියෙන please select an option එකෙන් ‍තෝරගන්න i want to recycle them කියලා.  අන්තිමට යටම තියන බටන් එක ඔබන්න.  එච්චරයි.

No comments:

Post a Comment