ඇඩ් ක්ලික් සයිට් එකට සල්ලි දාන හැටි.
සේරටම කලින් අපි මේ සයිට් එකට සල්ලි දාල මේකේ මෙම්බර්ශිෆ් එක & රෙෆරල්ස්ලා ගන්න ඕනා. මන් මේ පෝස්ට් එකෙන් කියන්නේ සල්ලි දාල මෙම්බර්ශිෆ් එක ගන්න හැටි.. පහත පෝස්ට් එක බලන්න.
payza එකෙන් ඇඩ් ක්ලික් සයිට් එකට සල්ලි දාන්නත් පියවර ටිකක් තියෙනවා, ඔය උඩ තියෙන add funds ක්ලික් කරලා තමයි පටන්ගන්නේ. ඔයාට මොකක් හරි ඒ සම්බන්ද ගැටලුවක් ආවොත් මාව කන්ට්‍රැක් කරගන්න. විනාඩියෙන් කෝල් එකකින් තේරුම් කරලා දෙන්නම් කරන විදිහ.
My number : 0772641126
සල්ලි දාල තමයි ඔයාට ගෝල්ඩන් මෙම්බර්ශිප් එක ගන්න වෙන්නේ. හැබැයි මෙම්බර්ශිප් එක ගන්නෙ නැතුව සයිට් එකට සල්ලි දාල රෙෆ් ලා අරන්, ලාබයක් ගන්න බෑ, මොකද මෙම්බර්ශිප් එක නැතුව රෙෆ් ලගේ ආදායමෙන් 40% එන්නේ. ඒ නිසා රෙෆ් ලා ගන්න කලින් 10$ කට තියෙන golden membership එක ගන්න. පහල පොටෝ එක බලන්න.
දැන් එනවා මෙම්බර්ශිප් ලිස්ට් එක. එතනින් තෝරගන්න
මුලින්ම පටන්ගන්න තියෙන කෙනෙක්ට හොදම පැකේජ් එක තමයි මේ. හැබැයි යට තියෙන බොක්ස් එකෙන් monthly gold කියලා හරියට නම සිලෙක්ට් කරන්න. එච්චරයි. දැන් බලන්න ඊ ලග පෝස්ට් එකෙන් රෙෆරල්ස්ලා රෙන්ට් කරන හැටි.
No comments:
Post a Comment