සිංහලේන් ලිවිමට.

සිංහලේන් ලිවිමට.
බැනර් එක කිලික් කරන්න.

Wednesday, November 22, 2017

හොයන සල්ලි එලියට ගන්නෙ කොහොමද? payza and paypal

හොයන සල්ලි එලියට ගන්නෙ කොහොමද?


ලංකාවට සල්ලි ගන්න පුලුහන් පේපැල් එකක් හදමු මම සල්ලි ගන්නේත් මේ විදිහට තමයි

මේන්න විඩියෝ එක



වැදගත්ම ප්‍රස්නේ තමයි මේක.  ලංකාවට සල්ලි ගෙන්න ගන්න තියෙන පහසුම විදිහ තමයි Payza කියන්නේ.  ඒක හරියට ඔන්ලයින් බැංකු ගිනුමක් කියලා හිතන්නකෝ.  ඔයාට කැමති තරම් කල් ඔයා අර සයිට් වලින් හොයන සල්ලි ඒකට දාල තියන්න පුලුවන්.  ඔයාට ඕන වෙලාවට ඔයාගේ කාර්ඩ් එකට දා ගන්න පුලුවන්.

මෙතනින් Payza  එකවුන්ට් එකක් හදාගන්න  

 


මන් හිතනවා මේ පෝස්ට් එක කියවන ඔයාට ටිකක් හරි internet දැනුමක් තියෙනවා කියලා. ඒ නිසා මන් Payza එකවුන්ට් එකක් හදාගන්න හැටි කියලා දෙන්නේ නෑ.  ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා වගේ සරලව හදන්න පුලුවන් ගිනුමක්.  ඔයාට එන ගැටලු ඔක්කොම මේ පොස්ට් එකේ පහලින් කමෙන්ට් එකක් ටයිප් කරලා පෝස්ට් කරන්න.

ඊට පස්සේ ඔයා තව පොඩි වැඩක් කරන්න ඕන. ඔයාගේ visa atm කාර්ඩ් එක තියෙන බැන්කුවට කෝල් එකක් දීල හරි,  ගිහින් හරි ඒ කාර්ඩ් එක ඔන්ලයින් ගනුදෙනු කරන්න පුලුවන් විදිහට හදාගන්න.  ඊට පස්සෙ Payza එකට ඒ කාඩ් එක ඇඩ් කරලා කාර්ඩ් එකට සල්ලි දාගන්න පුලුවන්.  සේරටම කලින් මේ වැඩේ කරගන ඕන.  මොකද ඔයාට ඇඩ් ක්ලික් වැඩේ පටන් ගන්න නම් සයිට් එකට සල්ලි ටිකක් දාලා  තමයි පටන්ගන්න ඕන.  නැත්නම් ඔයාට වෙන ජොබ් එකකුත් කරන්න වෙයි ජීවත් වෙන්න.  විශ්වාස කරපන් සහෝ.  මේකෙන් උබට සුපිරි ලයිෆ් එකකට ඕන කරන සල්ලි හොයාගන්න පුලුවන්.

ඔන්න දැන් ඔයාට යම් තරමකට තේරෙන්න ඇති ඇඩ් ක්ලික් වලින් මුදල් උපයන විදිහ ගැන.  ඉතින්, පහල පෝස්ට් එකේ තියෙන බැනර් දෙකෙන් සයිට් දෙකේ රෙජිස්ටර් වෙන්න.  සුබ පැතුම්


No comments:

Post a Comment